ගෝඨාභයට වැරදුණු තැන අලි සබ්‍රි කියයි …

Date:

ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධුර කාලය තුළ සිදුවුණේ කුමක්ද යන්න සම්බන්ධයෙන් ඒ මහතාගේ සමීපතම හිටපු අමාත්‍යවරයකු වූ මොහොමඩ් අලි සබ්‍රි මහතා ඊයේ (16) මාධ්‍ය වෙත අදහස් දැක්වූයේය.

“ඇත්ත වශයෙන්ම එතුමා හොරකම් කරලා නෑ, මිනීමරලාත් නෑ ජනාධිපති කාලය තුළ. නමුත් ආර්ථිකය පරිපාලනය කිරීමේදී නිලධාරීන්ගේ උපදෙස් පිළිබඳව අපට සෑහීමකට පත්වෙන්න බෑ. එතුමා එතනදී තමයි වරද්දා ගත්තේ”

මොහොමඩ් අලි සබ්‍රි මහතා මේ බව පැවසුවේ ඊයේ පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලසන්ත ඝාතනයෙන් හිස් වූ සභාපති පුටුව මාලිමාවට!

කොළඹ LNW:වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස අද (02)...

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...