බාල ඖෂධ භාවිතා කරමින් මිනී මරන ආණ්ඩුව පන්නමු!

0
189

කොළඹ (LNW): බාල ඖෂධ භාවිතා කරමින් මිනී මරන ආණ්ඩුව පන්නමු!
මිල පහත හෙලනු !
ඖෂධ උපකරණ හිගය විසදනු !

යන සටන් පාට මුල් කර ගනිමින් විරෝධතා උද්ඝෝෂණ ව්‍යපාරයක් අද දින (17) දහවල් කොලඹ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්විණි.

ඒකාබද්ධ විරෝධතාවය ලෙස නම් කොට තිබූ මෙම විරෝධතා ව්‍යපාරයට වෘත්තීය සමිති ,බහුජන සංවිධාන ,සිවිල් සංවිධාන වල නියෝජිතයින් ඇතුලු පිරිසක් සහභාගි වී සිටියහ.

ඡායාරූප – අජිත් සෙනවිරත්න

සියලුම ඡායාරූප නැරැඹීමට readPhotos සමඟ එකතුවන්න.

https://www.readphotos.com/photo-stories/580/Activists%20and%20concerned%20individuals%20demand%20improved%20Health%20Service

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??