බයිඩන්ට නැවතත් කොවිඩ්

Date:

සටහන: සශිකලා මධුෂාණි,
ජුනි 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකා එකසත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් නැවත වරක් Covid-19 ධනාත්මක වී ඇති බවත් ජනාධිපතිවරයා සුළු රෝග ලක්ෂණ වලින් පෙළෙන බවත් ධවල මන්දිරය නිවේදනය කර තිබේ.

මිට ඉහත ජනාධිපතිවරයා දෙවතාවක්ම Covid-19 ධනාත්මක වී ඇති අතර ඔහුගේ මාධ්‍ය ලේකම් Karine Jean-Pierre පැවසුවේ එක්සත් ජනපද ජනාධිපතිවරයාට එන්නත් ලබා දී ඇති බවයි. ජනාධිපතිවරයාගේ වෛද්‍යවරයා වන කෙවින් ඕ’කොනර් සඳහන් කර තිබුණේ, බයිඩන්හට නාසයෙන් දියර ගැලීම සහ කැස්ස ඇතුළු ඉහළ ශ්වසන රෝග ලක්ෂණ ඇති බවත්, 81 හැවිරිදි ජනාධිපතිවරයා ඩෙලවෙයාර් හි පිහිටි ඔහුගේ නිවසේ හුදෙකලා වීමට තීරණය කර ඇති බවත්ය.

පසුගිය ජූනි මස අගදී රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සිදු කළ දුර්වල විවාද කාර්ය සාධනයකින් පසු බයිඩන්ගේ වයස හේතුවෙන් ඔහු ඉවත් විය යුතු බවට පක්ෂ සාමාජිකයන්ගේ දැඩි පීඩනයකට මුහුණ දී සිටින විට මෙම රෝගය පැමිණේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළාත් සභා ජන්දය නොතියන්න හේතුව හිටපු මන්ත්‍රී ගම්මන්පිල හෙළිකරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු නොකරන්නේ...

AI ස්පෑම් නාලිකා මර්දනයට යූටියුබ් වෙතින් දැඩි පියවරක්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී YouTube ආයතනය...

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ...