ඉදිරියේදී පිරමීඩ ජාවාරම ශ්‍රී ලංකාවේ වසංගතයක් වේවි : ශ්‍රී ලංකා මහ බැංකුව

Date:

රෂිකා හෙන්නායක ජූලි 18, කොළඹ LNW :

වර්තමානය වන විට තුළ පිරමීඩ ජාවාරම් සැලකිය යුතු ප්‍රමාණයක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එහි නියෝජ්‍ය අධිපති ජේ.පී.ආර්. කරුණාරත්න මහතා පැවසුවේ මෙවැනි ජාවරම් සිදු කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

තවදුරටත් ජනතාව මෙවැනි ව්‍යාපාරවලට ගොදුරු වුවහොත් පිරමීඩ ජාවාරම ශ්‍රී ලංකාවේ වසංගතයක් බවට පත්වනු ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ව්‍යාජ ලේඛණ සකස් කිරීමේ චෝදනාවට වරදකරු කළ නීතිඥවරයෙකුට ලබුණු නියෝගය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ව්‍යාජ ලේඛණ සකස්...

උද්ධමනය ගැන මේ කතාව අහල තිබුණද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: උද්ධමනය කියන වචනය ඇහෙද්දීම සාමාන්‍ය ව්‍යවහාරය...

පාපන්දු පුහුණුකරු මාර්තුවේ නැවත ශ්‍රී ලංකාවට…?

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජාතික පාපන්දු...

ලසන්ත ඝාතනයෙන් හිස් වූ සභාපති පුටුව මාලිමාවට!

කොළඹ LNW:වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස අද (02)...