ගුවනේ ෆීනික්ස් කුරුල්ලෙකු වූ ෆීලික්ස් දිවි ගමනට සමු දෙයි!

Date:

සටහන – පුලී

ජූලි 18, කොළඹ (LNW): ලෝක ප්‍රකට ඔස්ට්‍රියානු ස්කයිඩයිවර් කෙනෙකු වන ෆීලික්ස් බෝම්ගාට්නර් මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මියයන වුට ඔහු වයස අවුරුදු 56 පසු කරමින් සිටියේය.

ඔහුගේ නිර්භීත ගුවන් දස්කම් වෙනුවෙන් 2013 වසරේ දී නැෂනල් ජියෝග්‍රැෆික් හි ජනතා තේරීම් වික්‍රමාන්විතයා ලෙස නම් කරන ලදී.

දේශීය මාධ්‍ය වාර්තාවලට අනුව, ඇඩ්‍රියාටික් වෙරළ තීරයේ පැරග්ලයිඩින් කරමින් සිටියදී හෝටල් තටාකයකට කඩා වැටීමෙන් නියමුවා මිය ගිය අතර අනතුරෙන් තවත් පුද්ගලයෙකුට තුවාල සිදුවිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රසන්න රණවීරට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 ,කොළඹ LNW : අද (08)...

අපි භාරගත්ත රාජ්‍යයේ තරම දැන් ඔබට පේනවා ඇති!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා රටට ගෙනවිත් තිබෙන රසායනික...

විදර්ශන සාහිත්‍යයේ කාන්තා ඇගයීම්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 08, කොළඹ LNW: විදර්ශන සාහිත්‍ය ත්‍යාගය සඳහා...