*
Monday, May 20, 2024
spot_img

Latest Posts

අද ඩොලරය

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාතික සටහනට අනුව අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 314.95ක් ලෙසත් විකුණුම් මිල රු. 328.65 ක් ලෙසත් දක්වා ඇත.

ඊයේ (17) ඩොලරයක ගැණුම් මිල රු.313.29ක් සහ විකුණුම් මිල ගණන් සටහන් වූයේ රු.327.16ක්  ලෙසිනි.

මේ අතර අද (18) එක්සත් ජනපද ඩොලරයේ “නිරූපිත එතැන්” විනිමය අනුපාතිකය (SPOT Exchange Rate) රු. 322.80ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව දන්වා සිටී. ඊයේ (17)  එම අගය දැක්වුණේ රු. 319.12ක් ලෙසය. 2023 අප්‍රේල් 04 න් පසු එක්සත් ජනපද ඩොලරයක නිරූපිත එතැන් විනිමය අනුපාතිකයෙහි වාර්තා වූ වැඩිම වටිනාකම මෙය බව පැවසේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan