කොග්ගල්ලේ වෙඩි තැබීමක්. එක් අයෙක් මරුට !

Date:

අම්බලන්තොට, කොග්ගල්ල ප්‍රදේශයේදී අද (19) අළුයම සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මරණයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ 62 හැවිරිදි පුද්ගලයෙකි.

කොග්ගල්ල, උතුරු කඩවර ප්‍රදේශයේ නිවසකට අද අළුයම පැමිණි නාඳුනන පුද්ගලයින් තිදෙනෙකු නිවසේ කවුළුවකින් පුද්ගලයකු පිළිබඳ සොයාබලා ඇති අතර ඒ මොහොතේ නිවසේ සිටි දැරියක් ඔවුන් දැක කෑගසා ඇති බව සඳහන්.

එහිදී එකී නාඳුනන පිරිසේ ඉලක්කය වූ පුද්ගලයාගේ පියා නිවෙසින් පිටතට පැමිණ ඇති අතර පිරිස ඔහුට වෙඩිතබා පළාගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

78 වැනි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ජනපති අනුර නිකුත් කළ පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අභියෝග මධ්‍යයේ සාමුහිකව මෙන්ම, අධිෂ්ඨානශීලිව අදුෂිත...

ශිරන්ති රාජපක්ෂ FCIDයට කැඳවීම ගැන පොහොට්ටුවෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...