දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්මතයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පසුගිය 06වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ දූෂණ විරෝධී පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව සම්මත වුණා.

අද(19) පාර්ලිමේන්තුවේදී මේ බව දැනුම් දුන්නේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසිනුයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...

කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...