ඇමරිකන් බදු මත පෞද්ගලික ආයතනවල සේවකයන්ට බලපෑම් කිරීමට ඉඩදෙන්නෙ නෑ – කම්කරු නියෝජ්‍ය ඇමති

රෂිකා හෙන්නායක ජූලි 20 කොළඹ LNW :

ශ්‍රී ලංකාවට අමෙරිකාව විසින් 30%ක බදු පැනවීම ඉලක්ක කර ගනිමින් පෞද්ගලික ආයතනවල සේවකයන්ගේ ඉවත් කිරීමට කිසිදු ආයතනයකට ඉඩ ලබා නොදෙන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, එවැනි සිද්ධීන් වාර්තා වුවහොත් අදාළ සේවකයන් වෙනුවෙන් පෙනී සිටින බවයි.

අමෙරිකාව විසින් පැනවූ බදු ප්‍රතිශතය තවත් අඩුකර ගැනීම සඳහා අවශ්‍ය මැදිහත්වීම් දැනටමත් ආරම්භ වී ඇති බවද කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධීවර ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකට JICA වෙතින් නව විසඳුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...