රනිල් දිනුවොත් අගමැති බැසිල් ??

අද (20) දිනයේ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමෙන් ජයග්‍රහණය කර, රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වුවහොත් ඉදිරියේදී අග්‍රාමාත්‍ය ධුරයට බැසිල් රාජපක්ෂ මහතා පැමිණෙනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. මෙය එක්වරම සිදු නොවුණත් ක්‍රමිකව සිදුවනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. එක්සත් ජාතික පක්ෂය වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා සතුව පාර්ලිමේන්තුවෙහි ඇත්තේ එක් ඡන්දයක් පමණක් වන අතර දැනටත් සමස්ත … Continue reading රනිල් දිනුවොත් අගමැති බැසිල් ??