රනිල් ජයගනී !!

Date:

නව ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමෙන් රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කර තිබේ.

ඡන්ද ලැබී තිබුණේ පහත පරිද්දෙනි.

රනිල් වික්‍රමසිංහ – 134

ඩලස් අලහප්පෙරුම – 82

අනුර දිසානායක – 3

ඒ අනුව ඩලස් අලහප්පෙරුම මහතාට වඩා වැඩි ඡන්ද 52කින් ජයග්‍රහණය කිරීමට වික්‍රමසිංහ මහතා සමත් වී ඇත.

මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි අතර ප්‍රකාශිත ඡන්ද අතරින් 4ක් අවලංගු වී තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු CID අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW: " කුඩු රොෂාන්" "...

සේවකයින් තුන් ලක්ෂ 74,000 කට සෘජු බලපෑම් එල්ල කළ “දිට්වා”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW: දිට්වා සුළි කුණාටුව හේතුවෙන්...

යුනිසෙෆ් සංවිධානය විසින් දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් දරුවන්ට සහන!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW: යුනිසෙෆ් සංවිධානයේ, ශ්‍රී ලංකාවේ...