එළිය වැටුණ වෙලේ ඉඳන් මී හරකෙක් වගේ වැඩ – බන්දුල

Date:

කොළඹ LNW:උදේ එළිය වැටුණු වෙලේ සිට තමන් මී හරකෙක් මෙන් වැඩ කරන බව ‍ප‍්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

තමන් එලෙස වැඩකරන බව දන්නා නිසා මාධ්‍ය මඟින් ඊට නිසි ප්‍රචාරයක් ලබාදෙන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

”මොකද මම වැඩ කරන්නෙ ශීත කාමරවල ඉඳගෙන නොවෙයි කියල දන්නෝ දන්නවා. මම හිතන්නෙ රජයේ වැඩ ගැන ලැබෙන ප්‍රචාරය ප්‍රමාණවත් නෑ කියලයි.අඩුපාඩු ගැන විවේචනය කරනවා වගේ ම රජයේ හොඳ වැඩ ගැනත් ප්‍රචාරයක් ලබාදීම සමබර මාධ්‍ය කලාවේ අත්‍යාවශ්‍ය අංගයක් කියලයි මම හිතන්නෙ. නමුත් ඒ සමබර මාධ්‍ය කලාව අද ක්‍රියාත්මක වෙන්නෙ නෑ” යනුවෙන් ගුණවර්ධන මහතා තවදුරටත් සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ ආණ්ඩුව ට්‍රිලියන 1.22ක් සල්ලි අච්චු ගහලා ට්‍රිලියනයක සංචිතයක් ගැන කියනවා – රංජිත්

වත්මන් ආණ්ඩුව යටතේ රුපියල් ට්‍රිලියන 1.22ක් මුදල් අච්චු ගසා...

ලොහාන් විතරමද නරුම, ජනතාව නරුම නැද්ද ?

රාජපක්ෂ යුගයේ පැවති මැතිවරණවලින් ඉහලින්ම ලකුණු ගත්තෙ ලොහාන්ලා. ඒකට හේතුව...

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...