රාජ්‍ය මූල්‍ය කළමනාකරණයට යුරෝ මිලියන 9.8ක ප්‍රදානයක්!

Date:

කොළඹ LNW:ලෝක බැංකුව, යුරෝපා සංගමය (EU) සහ ප්‍රංශයේ නිල සංවර්ධන ආධාර සංවිධානය (AFD) හා ඒකාබද්ධ මූල්‍ය ගිවිසුම අත්සන් කිරීම මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ ද සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

ඒ, මෙරට රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම මෙහි අරමුණිනි.

මේ හරහා යුරෝ මිලියන 9.8 ක් ප්‍රදානය කිරීමට හේතු වන්නේ රාජ්‍ය මූල්‍ය පිළිබඳව විනිවිදභාවය සහ වගවීම වැඩිදියුණු කිරීමට සහාය වීම බවයි අමාත්‍යාංශය දැනුම්දෙන්නේ.

විගණන සැලසුම්කරණය, තත්ත්ව සහතිකය, කාර්ය මණ්ඩල ධාරිතාව, විගණන ක්‍රියාවලියට පුරවැසියන් සම්බන්ධ කර ගැනීම මෙන්ම විශේෂිත විගණන සහ ප්‍රසම්පාදන වැනි පරිසරයන් සම්බන්ධ ක්ෂේත්‍රවල ශක්තිමත් පාලනයක්, වැඩි වගවීමක් සහ වැඩිදියුණු කළ ආයතනික ධාරිතාවක් අනුව ශ්‍රී ලංකාවේ ජාතික විගණන කාර්යාලයේ කාර්ය සාධනය වැඩිදියුණු කිරීම මගින් සමස්ත වගවීමේ රාමුව ශක්තිමත් කිරීම මෙම ව්‍යාපෘතිය මගින් සිදු කිරීමට නියමිතයි..

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට ප්‍රහාර එල්ල කිරීමෙන් ට්‍රම්ප්ට කිසිවක් ලැබී නොමැති බව ඉරාන උත්තරීතර නායක කමෙනි කියයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අද උදෑසන 8.30 ට ලංකාවේ පළමු ගැටුම

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා යොවුන්...

සමකාලීන තාරුණ්‍යය ජනප්‍රියවාදී ප්‍රවේශයකින් : වාලම්පූරි සහ දියමන්ති !

තරුණ සිනමා අධ්‍යක්ෂ ලක්මාල් ධර්මරත්න විසින් අධ්‍යක්ෂණය කළ වාලම්පූරි...

හිතාගන්න බැරි අයට නඩු වැටෙන්න පටන් අරන් තියෙනවා. නඩු පෝලිමක් එනවා – ඇමති නාමල්

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂයේ දේශපාලනඥයින් 40 කට වැඩි ප්‍රමාණයකට...