SJB නව සන්ධානය එළිදැක්වීම අගෝස්තුවේ. පොහොට්ටුවෙන් තවත් 10ක් සජබට ?

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය අගෝස්තු මුල් සතියේදී එළිදැක්වීමට නියමිත බව සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

ජනාධිපතිවරණය, මහමැතිවරණය ඇතුළු ඉදිරි සියලුම මැතිවරණ සඳහා එම සන්ධානයෙන් තරග වැදීමට නියමිත බව පැවසූ ඒ මහතා නව සන්ධානය පිහිටුවීම සඳහා සෙසු පක්ෂ සමග කෙරෙන සාකච්ඡා අවසන් අදියරේ පවතින බවයි සඳහන් කළේ.

සමගි ජන බලවේගය සමග දැනටමත් එක්ව කටයුතු කරන පක්ෂවලට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන තවත් මන්ත්‍රීවරුන් 10කට අධික පිරිසක් මෙම නව සන්ධානයට එකතු වීමට සූදානමින් සිටින බවත් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජවිපෙ ප්‍රධාන ලේකම් සහ කේරළ ප්‍රාන්තයේ මහ ඇමති අතර හමුවක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, කොළඹ LNW : සංස්කෘතික සබඳතා පිළිබඳ...

සුබ උපන් දිනක් සිහින කුමරුනි….

හද මත ගීත ටජ්මහලක් තැනූවයිඑහි සිට මධුර ස්වරයෙන් පෙම...

ඉරානය සිය මිසයිල හැකියාවන් සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ සම්මුතියකට එළඹීම ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සිය මිසයිල...

අදත් යක්ෂයා අවදියෙන් සිටිය යුතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි...