මැතිවරණය කල්දැමීමට රජයට අවශ්‍යතාවක් නෑ -එස් බී

Date:

රෂිකා හෙන්නායක ජූලි 21, කොළඹ (LNW):

මෙම අවස්තාවේ , ජනාධිපතිවරයාගේ කාලය දිර්ග කිරීමටවත්, පාර්ලිමේන්තුව විසුරුවාලීමට හෝ කිසිදු අවස්තාවක්  රජයට නැති බව එස්.බී.දිසානායක මහතා පවසයි.

ඒ මහතා පවසන්නේ, 19වැනි ව්‍යවස්ථා සංශෝධනයන් ජයම්පති වික්‍රමරත්න නීතිවේදියාට මගහැරිි ගිය වගන්තියක් නිවැරැදි කරගන්න පමණක් මෙම අවස්ථාවේ මෙම සංශෝධනය ගෙන එන බවයි.

විජයදාස රාජපක්ෂ මහතා මහජන කැලඹීමක් ඇතිවේය යන අදහසින් මෙය මෙම අවස්තාවේ මෙය ගැසට් නොකර සිටින ලෙස දැනුවත් කළත් ජනාධිපතිවරයාගේ මතයට අනුව මෙය ගැසට් කරනු ලබන බවත් ,හඟුරන්කෙත ප්‍රාදේශයේ පැවති උත්සවයක් අතරතුර  දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නන්දනගේ වටිනාකම බිංදුවයි – ඇමති ලාල්කාන්ත

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතාගේ වටිනාකම තමන්ට...

ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාවය ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ...

එංගලන්තයත් එක්ක ලංකාව හැප්පෙන හැටි බලන්න ටිකට් ගන්න හැටි….

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: එළැඹෙන ජනවාරි 22 දා...