බංග්ලාදේශ ශ්‍රේෂ්ඨාධිකරණය රැකියා කෝටා ක්‍රමය අවලංගු කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි,
ජුනි 21 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : පුද්ගලයන් 100කට වැඩි පිරිසක් මිය ගිය රට පුරා ප්‍රචණ්ඩ ගැටුම් ඇති කළ රජයේ රැකියා සඳහා කොටා ක්‍රමය බංග්ලාදේශයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත් කර ඇති බව වාර්තා වේ.

රටේ නිදහස් ව්‍යාපාරයට නායකත්වය දුන් අයගේ පවුල්වලට රජයේ රැකියා වන්ගෙන් තුනෙන් එකක් ලබා දීම අනුමත කළ මහාධිකරණ තීරණයෙන් අනතුරුව රටපුරා විරෝධතාවයන් ඇවිලී ගිය අතර පුද්ගලයන් 115 දෙනෙකු පමණ මිය යන ලදී.

බංග්ලාදේශය ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයන්ගෙන් එකක් වන මුත් එම වර්ධනය විශ්වවිද්‍යාල උපාධිධාරීන් සඳහා රැකියා බවට පරිවර්තනය වී නොමැති අතර විශ්වවිද්යාලව සිසුන් මෙහිදී සුදුසුකම් මත රජයේ රැකියා සදහා ප්‍රවේශය ලබා දෙන ලෙස ඉල්ලීම් කර ඇති අතර මේ සම්බන්ධයෙන් රජයේ තීරණය දැනුම්දෙන තුරු සිය විරෝධතාවයන් තවදුරටත් ක්‍රියාත්මක වන බවයි ශිෂ්‍ය සංගම් ප්‍රකාශ කරන්නේ,

ඇඳිරි නීතිය දෙවන දිනටත් ක්‍රියාත්මක වන බැවින් ඩකා අගනුවර වීදි පාළුවට ගොස් ඇති නමුත් සමහර ප්‍රදේශවල වරින් වර ගැටුම් වාර්තා වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...