*
Friday, April 26, 2024
spot_img

Latest Posts

රාජපක්ෂලා නැවත රජ වුණා! (VIDEO)

පාර්ලිමේන්තුවෙන් පිටත රාජපක්ෂවරුන්ට සහ රනිල් වික්‍රමසිංහට විරුද්ධ ජන මතයක් පැවතියද පාර්ලිමේන්තුව තුළ එය නියෝජනය නොවුණු අතර යළිත් වරක් පාර්ලිමේන්තුව තුළ රාජපක්ෂවරු රජ වූ බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි.

තවදුරටත් වත්මන් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක්ම රාජපක්ෂ ගැත්තන් බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

එවැනි තත්ත්වයක මීට වඩා දෙයක් වත්මන් පාර්ලිමේන්තුවෙන් බලාපොරොත්තු විය නොහැකි බව ඔහු කියාසිටියි.

ජනතාවගේ මතය අනුව නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට සමඟි ජන බලවේගය මෙන්ම විපක්ෂ නායක තුමාද විශාල කැපකිරීමක් සිදුකර තිබෙන බව හෙතෙම ප්‍රකාශ කරයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan