උසස් පෙළ ප්‍රතිඵල ඒමට පෙර නීති විද්‍යාලයට අයදුම්පත්‍ර කැඳවීම ගැටලුසහගතයි – විපක්ෂ නායක

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂනායකවරයා ප්‍රකාශ කර සිටියේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමටත් පෙර නීති විද්‍යාලයට අයදුම්පත්‍ර කැඳවීම ගැටලුසහගත බවයි.

නීති විද්‍යාලයට ප්‍රවේශවීම සඳහා රුපියල් 15,000ක ගාස්තුවක් අය කිරීමටත් විභාග ගාස්තු ලෙස රුපියල් 1,200ක් අය කිරීමටත් පියවර ගෙන ඇති බව එහිදී වැඩිදුරටත් ප්‍රශ්න කරමින් විපක්ෂනායකවරයා පවසා සිටියා.

අදාළ ගැටලු සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකර එළඹෙන සභාවාරයේ දී ඒ සඳහා පිළිතුරු ලබාදීමට කටයුතු කරන බව ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසා සිටියා.

අදාළ ගාස්තු ඉහළ දමා ඇති ආකාරය පහත සටහනින් දැක්වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අමෙරිකානු අත්අඩංගුවේ පසුවන වෙනිසියුලානු ජනාධිපති මධුරෝගේ ඉරණම කෙසේ විසඳෙයිද?

රෂිකා හෙන්නායක ජනවාරි 03 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වනවිට...

“අඬන පිරිමි” භීතිකාව කුඩුපට්ටම්කළ ඩෆර් බ්‍රදර්ස් ඔබට තුති! 

“අඬන පිරිමි” භීතිකාව කුඩුපට්ටම්කළ ඩෆර් බ්‍රදර්ස් ඔබට තුති! 

ටෙස්ලා පහලට ඇද දමමින් BYD විදුලි වාහන නිෂ්පාදනයේ හිනි පෙත්තටම!

සටහන – පුලී ජනවාරි 03, කොළඹ (LNW): ලොව වැඩියෙන්ම අලෙවි...

මෙට්ටවලින් බැහැල පොළව අල්ලන්න කාලය ඇවිත්

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යංශය රුපියල් ලක්ෂ...