ප්‍රසන්නලාගේ ආරාධනයට කඩවතදීත් ජනපතිගෙන් සෘජු පිළිතුරක් නෑ !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරග කළ යුතු බවට යෝජනාවක් ඊයේ (21) කඩවතදී පැවති “එක්ව ජයගමු – අපි ගම්පහ” රැලියේදී සම්මත කරගෙන තිබිණි.

යෝජනාව එම රැස්වීම සංවිධානය කළ අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් ඉදිරිපත් කළ අතර පාක්ෂිකයින් දෑත් ඔසවා එය සම්මත කර තිබිණි.

ප්‍රසන්න රණතුංග ඇතුළු එම රැලිය ඇමතූ කතිකයින් ද ජනාධිපතිවරයාට පුන පුනා ආරාධනා කර සිටියේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව නිවේදනය කරන ලෙසටයි.

කෙසේවෙතත් එම රැලිය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කතාව අවසානයේ ප්‍රකාශ කළේ “ආරාධනාවක් කළාම ඒකට පිළිතුරු දෙන්න තියෙනවා. ඒක වෙලාවට පිළිතුරු දෙන්නම්” යනුවෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...

“ග්‍රේටා තුන්බර්ග්” සහ ඇගේ සෙසු ක්‍රියාකාරීන් ජාත්‍යන්තර මුහුදේදී ඊශ්‍රායල බලධාරීන්ගේ පැහැරගැනීමකට නතු වූ බවට චෝදනා!

සටහන – පුලීජූනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලයෙන් පිටුවහල් කිරීමෙන්...