ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යත්ව ප්‍රධානය අද!

Date:

රෂිකා හෙන්නායක ජූලි 22, කොළඹ (LNW):

අද (22)දින දරුවන්ගේ අධ්‍යාපනයේ හෙට දවස උදෙසා ඉමහත් දායකත්වයක් සපයමින් ක්‍රියාත්මක වන ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය – 2024 වැඩසටහන දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේදී පැවැත්විණි.

එහිදී අධ්‍යාපන කලාප 04කට අයත් සිසු දරුවන් සඳහා අධ්‍යාපන ශිෂ්‍යත්ව 4650ක් පිරිනමනු ලැබූ අතර උසස් පෙළ දරුවන් 240ක් වෙනුවෙන් මසකට රු.6000ක් වටිනා ශිෂ්‍යත්ව සහ 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දරුවන් 4410ක් වෙනුවෙන් මසකට රු.3000ක් වටිනා ශිෂ්‍යත්ව ද බෙදාදීම සිදු විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප් දෙවන විශාලතම ගුවන් යානා ප්‍රවාහන නෞකාවත් මැදපෙරදිගට යවයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සිය මිසයිල...

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සියලුම සාමාජිකයින්ගේ හදිසි රැස්වීමක් හෙට(15)..

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ 43 වැනි...

තලංගම, අකුරේගොඩ වෙඩි තැබීම පිළිබඳ විමර්ශනයට විමර්ශන කණ්ඩායම් 10ක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : තලංගම, අකුරේගොඩ වෙඩි...