කොළඹ LNW:මේ වන විට ආන්දෝලනයට තුඩු දී තිබෙන යෝජිත නව අධ්‍යාපන ප්‍රතිස්කරණ පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය එළැඹෙන 24 වැනිදා විවාදයට ගැනීමට තීරණය වී තිබේ.
ඒ අනුව එදිනට පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත විවාදයට නොගැනීමටද තීරණය කර ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.
යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ විශාල කතා බහක් ගොඩනැගී තිබෙන අතර ඊට ධනාත්මක මෙන්ම සෘණාත්මක ප්‍රතිචාරද ලැබී තිබේ.
ආශිකා බ්‍රාහ්මණ
