සේවකයින්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත විශේෂ බහුතරයකින් සම්මත වේ

Date:

සේවකයින්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත තෙවන වර කියවීමේ ඡන්ද විමසීම මීට මඳ වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

එහිදී ඊට පක්ෂව ඡන්ද 181ක් හිමිවූ අතර ඊට විරුද්ධ කිසිදු ඡන්දයක් ප්‍රකාශ වී නොතිබිණි.

ඒ අනුව සේවකයින්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්ද 181කින් සම්මත වූ බව කථානායකවරයා නිවේදනය කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...

2025 තුන්වැනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 5.4% ක් !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වර්ෂයේ තෙවන කාර්තුවේ දී ශ්‍රී...

අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා බව අධිකරණයට දැනුම් දෙයි. ධම්මික රණතුංගට ඇප

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඛනිජ...

ඕස්ට්‍රේලියානු රජයට සහ මියගිය පුද්ගලයින්ගේ පවුල් වලට මාගේ ශෝකය – ජනපති අනුර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : එක්ස් පණිවුඩයක් නිකුත්...