ඇප ලැබුණු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්ට මහේස්ත්‍රාත්වරයාගෙන් අවවාදයක්..

Date:

රෂිකා හෙන්නායක ජූලි 22, කොළඹ LNW :

අද (22)දින දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් කේ.සී.කේ කුමාර මහතා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළ බව වාර්තා විය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවීමට ඇති රුපියල් එකොලොස් ලක්ෂයක හිඟ බදු මුදලක් ඉවත්කරදීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් පනස් දහසක අල්ලස් මුදලක් ලබා ගැනීමේ සිද්ධියකට අදාළව සැකකරු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධානාගාරගත කර සිටි අතර, රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැර ඇත.

තවද, සැකකරුට ඇප නියම කළ මහේස්ත්‍රාත්වරයා විමර්ශනය බාධා නොකරන ලෙස අවවාද කළ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිර තමුසෙ මහ සවුත්තු මිනිහෙක් ! – රටේ රාළ

Lanka News Web අඩවියේ " විපක්ෂ නායක සජිත්ගේ සම...

විහිළුකාරයො හිතාගන්න බැරි තරම් සංකීරණයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy...

ග්‍රීන් අන්තිම සටනේදී බ්ලූ පරදවයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: අවසාන තරගය දක්වාම පෙරමුණ...

පසුගිය රජයේ ප්‍රබල නිලධාරියෙක් 27 අත්අඩංගුවට ?

පසුගිය රජය සමයේ ඉහළම රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් කටයුතු කළ...