මාරවිල වෙඩිතැබීමක්. කාන්තාවක් මරුට. දරුවෙකුට තුවාල !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මාරවිල, මරඳ ප්‍රදේශයේදී ඊයේ (22) සිදුවූ වෙඩිතැබීමකින් කාන්තාවක් මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ 30 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය ත්‍රීරෝද රථයකින් නිවසට පැමිණෙමින් සිටියදී නිවස ආසන්නයේදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව සඳහන්.

වෙඩි ප්‍රහාරයෙන් 10 හැවිරිදි පිරිමි දරුවෙකු ද තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු මියගිය කාන්තාවගේ පුත්‍රයා බවයි පොලීසිය පැවසුවේ.

පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති හමු වූ චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ දූත පිරිස..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) පෙරවරුවේ,...

හර්ෂිතාට තව වගකීමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ...

හිටපු ඇමති නිමල් සිරිපාල ද සිල්වා අල්ලස් කොමිසමට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා...

ගොවීන්ට සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...