විජමුගෙන් ඉගෙනගමු !

Date:

මහින්ද ජයසිංහ නියෝජ්‍ය ඇමතිවරයා හාන හෑවිල්ලට මට මතක් උනේ විජමු ලොකුබණ්ඩාර. ලෝවැඩ සඟරාව නෙවෙයි සීගිරි ගී මතකේ තිබ්බ මිනිහෙක්. මම හිතන්නේ ඒ උගත් පරම්පරාව ඉවරයි. දැන් ඉන්නේ මහින්ද ජයසිංහ පරම්පරාව.

මොනවා උනත් ලංකාවේ ඇමතිවරයෙක් හෝ නියෝජ්‍ය ඇමතිවරයෙක් කියන්නේ යම් ප්‍රමාණික බවක් තියෙන්න ඕනි. ඇසු පිරූ බවක් තියෙන්න ඕනි. දැන් ඔය කියන කවිය උනත් (කරන කලට පව් මීරිය මී සේ) ලෝවැඩ සඟරාවෙන් තමයි අරන් තියෙන්නේ. ඉතිං ගොඩක් වෙලාවට ඔය පරම්පරාවේ කෙනෙක්ට ඕක තරමක් කටපාඩමේ තියෙන්න ඕනි.

එහෙම නොතිබ්බ නම් සද්දේ වහල ඉන්න ඕනි. නැත්නම් සූදානම් වෙලා කියන්න ඕනි. දිව පැටලි පැටලි හිටවන කවි කියන්නේ නැතුව. පට්ට විකෘති.

බාල පරම්පරාවෙන් අපි ඉල්ලන්නේ මොනවද ඇමතිවරයා මෙහෙම නම් ?

විජමු ල ඒ තමන් දැනගත්ත දේ ඇතුලේ ජීවත් උනා. මහින්දල එහෙම ජීවත් වෙන්නේ නැහැ. ඒ නිසා මේවා ආගන්තුකයි.

~ මහේෂ් හපුගොඩ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිලීප පීරිස් රනිල්ගේ නීතීඥවරයකුගේ කනිෂ්ඨයෙකු සමග හදිසියේ තිරුපති ගිහින් ?

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මීට දින කිහිපයකට...

ඇතැම් ප්‍රදේශවලට මිමී 50ක පමණ තරමක් තද වැසි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 26) දිනයේදී උතුරු, උතුරු-මැද,...

ගින්නෙන් උපන් සීතල 2 අධ්‍යක්ෂණයට ප්‍රසිද්ධ දේශපාලනඥයින් තිදෙනෙක් ???

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...