කැපිටල් කෝලාහලය බලයේ රැදී සිටීමට ට්‍රම්ප්ට තිබූ ආත්මාර්ථකාමී ආශාවේ කැඩපතක් බව අනාවරණය වේ.

2021 ජනවාරි මස 6 වන දින සිදු වූ කැපිටල් හිල් හෙවත් අමෙරිකානු සෙනෙට් සභාව පිහිටි ගොඩනැගිල්ලට කඩා වැදුණු විරෝධතාකරුවන් උසිගැන්වීමේ චෝදනා මත ට්‍රම්ප්ට එරෙහිව වසරකට ආසන්න කාලයක් විමර්ශනය වෙමින් පවතියි