Friday, August 19, 2022
spot_img
spot_img

Latest Posts

දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

අද (23) පස්වරු 06.00 සිට සියලුම දුම්රිය ස්ථානවල සාමාන්‍ය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ කටයුතුවලින් ඉවත් වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.

නව දුම්රිය ගාස්තු සංශෝධනයේ පවතින අඩුපාඩු සකස් කිරීමට බලධාරීන් පියවර නොගැනීම මත ඔවුන් මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පැය 48ක් පවත්වාගෙන යන බවත් ඒ අතරතුර ගැටලු විසඳීමට බලධාරීන් පියවර නොගන්නේ නම් අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කරන බවත් එම සංගමය නිවේදනය කර ඇත.

RN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.