සටහන – රුවන් නෙළුගොල්ල විවිධ වගා ක්‍රම සඳහා ආයෝජනය කරන මුවාවෙන් ජනතාවගෙන් තැන්පතු ලබාගැනීම නීතිවිරෝධී ක්‍රියාවක් බවත් එවැනි අයට හසු නොවන්නැයි ජනතවගෙන් ඉල්ලා සිටින බවත් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. “වගා සමාගම් මුවාවෙන් ජනතාවගෙන් මුදල් තැන්පත් ගැනීමේ ව්‍යාපාර අපි දකිනවා පහුගිය කාලය තුළ ව්‍යාප්ත වේගෙන ගියා කියලා. ඒ අනුව අපි යම් යම් පියවර … Continue reading වගා සමාගම් මුවාවෙන් ජනතාවගෙන් තැන්පතු ඉල්ලන අයට අහුවෙන්න එපා ! – දැනට මුදල් දී ඇති අයත් කළයුතු දේ මහබැංකු අධිපති කියයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed