(PHOTOS)”ලේ හැලීම් තවත් එපා” – කළු ජූලියට වසර 41යි!

Date:

කොළඹ LNW: 83 කළු ජූලියට වසර 41ක් පිරීම නිමිත්තෙන් ඊයේ (23) පස්වරුවේ කොළඹදී සැමරුමක් සංවිධානය කර තිබුණි.

”ලේ හැලීම් තවත් එපා” යනුවෙන් එය නම් කර තිබුණු අතර බොරැල්ල කනත්ත ඉදිරිපිටයි එය පැවැත්වුණේ.

උතුරු දකුණු සහෝදරත්වය විසින් එය සංවිධානය කර තිබුණු අට්‍ර්හ පාර්ශව කිහිපයකගේ දායකත්වය ඊට ලැබී තිබෙන අයුරු දක්නට ලැබුණි.

පහන් දල්වමින් එම මතක සැමරුම සිදුකරන ලදී.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Love Is Here” එන්න අපි වාඩි වෙලා කතා කරමු!

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW):  සෙනෙහස මෙන්ම මතකය...

ලයින් කාමර වෙනුවට තනි නිවාස:පවුල් 24ක් වෙත නව නිවාස ලබාදෙයි

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ලයින් කාමර වෙනුවට...

නැවතත් රළුවන උතුරු අහස!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : යළිත් ඇදහැලෙන ...

ආපදා ගැන ඇත්ත හොයා ගන්න පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පත් කරන්න.බලයත් අපිට දෙන්න – SJB හර්ෂණ

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ආපදා...