බාහු සමුගනී !!!

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

නව සමසමාජ පක්ෂයේ නායක, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

මියයන විට ඒ මහතා 81 වැනි වියේ පසුවිය.

වික්‍රමබාහු කරුණාරත්න මහතා වාමාංශික දේශපාලනය වෙනුවෙන් සිය ජීවිතයම කැප කළ, අසීරුම අවස්ථාවන්හිදී පවා නොවෙනස්ව තම ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටි සුවිශේෂී නායකයෙකි. ඔහුගේ අභාවය ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලනයෙහි එක් පරිච්ඡේදයක අවසානය සනිටුහන් කරනු ඇත ….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තුරග තරග පිටියේදී පොලිසියට දරුණු ප්‍රහාරයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් තරගාවලියේ සුපිරි...

නේපාලයේ බිහිසුණු බස් රථ අනතුරක් : 13 ක් ජීවිතක්ෂයට

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නේපාලයේ බයිටාඩි දිස්ත්‍රික්කයේ...

ශම්මිගේ ඉල්ලීමෙන් පසු පකිස්තානයට මඟ හැරිය හැකිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: පකිස්තානයට ගැටළුව ඇත්තේ ඉන්දියාව...

ළමා පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සේවාවන් විධිමත් කිරීමට පියවරක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : දිවයින තුළ ළමා...