දේශබන්දු පොලිස්පති ධුරයෙන් නෙරපීමේ පාර්ලිමේන්තු විවාදයට දින නියම වෙයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳ විවාදය අගෝස්තු 5 වනදා පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

මෙම යෝජනා සම්මත විවාදය පැවැත්වෙන්නේ 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වගන්තිය ප්‍රකාරව ය.

එම පනත අනුව දේශබන්දු තෙන්නකෝට එල්ල වී ඇති චෝදනා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවෙන් කමිටුවක් මීට පෙර පත්කෙරුණු අතර එම කමිටුව මගින් ඔහු පොලිස්පති තනතුරේ බලය අවභාවිතා කිරීම ඇතුළු චෝදනාවන්ට වැරදිකරු බවට ඒකමතිකව තීන්දු කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හසීනාගේ පාලනයෙන් පසු බංග්ලාදේශයේ පැවැත්වෙන පළමු ජාතික ඡන්ද විමසීම අද

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ හිටපු අගමැතිනි...

ජවිපෙ ප්‍රධාන ලේකම් සහ කේරළ ප්‍රාන්තයේ මහ ඇමති අතර හමුවක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, කොළඹ LNW : සංස්කෘතික සබඳතා පිළිබඳ...

සුබ උපන් දිනක් සිහින කුමරුනි….

හද මත ගීත ටජ්මහලක් තැනූවයිඑහි සිට මධුර ස්වරයෙන් පෙම...

ඉරානය සිය මිසයිල හැකියාවන් සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ සම්මුතියකට එළඹීම ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සිය මිසයිල...