ප්‍රසිද්ධ බේකරි ව්‍යාපාරිකයෙක් දේශබන්දුට අරන් දුන් ඉඩමක් ගැනත් විමර්ශනයක් ?

Date:

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු විසින් බුලත්සිංහල ප්‍රදේශයේ වටිනා ඉඩමක් මිලදීගෙන ලබාදී ඇති බවට තොරතුරු අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසමට ලැබී ඇති බව ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව එම ඉඩම් ගනුදෙනුව සිදුවූ ආකාරය මෙන්ම අදාළ ව්‍යාපාරිකයා සහ දේශබන්දු තෙන්නකෝන් අතර පැවති සබඳතා පිළිබඳව අල්ලස් කොමිසමෙන් විමර්ශනයක් සිදුකිරීමට නියමිත බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ ව්‍යාපාරිකයා ප්‍රසිද්ධ බේකරි ආයතනයක් හිමි අයෙකු බවත් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොවම බලා සිටි චීන- ඇමරිකා ජනපති හමුව!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ඇමරිකානු ජනාධිපති...

දකුණු කොරියාවේ රැකියා ගැන සුබ ආරංචියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : 2025 වසරේ, ගතවූ...

ආණ්ඩුවේ ඩබල් කැබ් මිලදී ගැනීම: බිලියන 40ක පාඩුවක්?

කොළඹ LNW:රජය ඩබල් කැබ් රථ 1775ක් මිලදී ගැනීමට සූදානම්...

‘රටම එකට – ජාතික මෙහෙයුම’ ඇරඹේ!

කොළඹ LNW:විෂ මත්ද්‍රව්‍ය ව්‍යස­නය පර­දන ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ...