කොවිඩ් 19 සිව් වෙනි මාත්‍රාව ගැන WHO නවතම නිර්දේශය මෙන්න! (VIDEO)

යළිත් වරක් කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින හෙයින් බිය නොවී සිව්වෙනි මාත්‍රාව ලබා ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

ඒ අනුව ෆයිසර් එන්නත ජූලි මාසය අවසානයේදී කල් ඉකුත් වීමට නියමිතව තිබුණද නිෂ්පාදන සමාගම විසින් තවත් මාස තුනක් සඳහා එන්නත භාවිතා කළ හැකි බවට කර තිබෙන නිර්දේශය ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධානද අනුමත කර තිබෙන හෙයින් එන්නත ලබා ගැනීමට බියක් නොදක්වන ලෙසයි හේරත් මහතා සඳහන් කරන්නේ.

ඒ අනුව මෙරට සෞඛ්‍ය ඒවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්ද එම එන්නත ඔක්තෝබර් මාසය සඳහා යෝග්‍ය බවට චක්‍ර ලේකහයක් මඟින් නිර්දේශ කර තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...

LOLC ගැන අසත්‍ය ප්‍රචාර වැළැක්වීමට කොන්දේසි සහිත අධිකරණ නියෝගයක්

සටහන - රුවන් නෙළුගොල්ල LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සහ එහි ව්‍යාපාරික...

බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද...