EPF/ ETF අරමුදල් මංකොල්ල කෑමේ ප්‍රයත්නය පරාජය කරමු! අදත් උද්ඝෝෂණ ව්‍යාපාරයක්!

Date:

EPF/ ETF අරමුදල් මංකොල්ල කෑමේ ප්‍රයත්නය පරාජය කරමු!

වහල් කම්කරු නීතී හකුලා ගැනීමට බල කරමු!

යන සටන් පාඨ ඇතුලු ඉල්ලීම් ගණනාවක් මුල් කරගනිමින් ඒවාට විසදුම් ලබා දෙන ලෙස ආණ්ඩුවට බලකරමින් විරෝධතා උද්ඝෝෂණ ව්‍යපාරයක් අද (25) දින දහවල් කොළඹ කොටුව දුම්රිය ස්තානය ඉදිරිපිටදී පැවැත්විනි.

වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ විසින් මෙම විරෝධතා උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධානය කොට තිබුණ අතර ඒ සදහා මෙරට ප්‍රධාන වෘත්තීය සමිති නියෝජනය කරමින් ඒවායෙහි සාමාජික සාමාජිකාවන් ඇතුලු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

ඡායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න!

https://www.readphotos.com/photo-stories/585/Activists%20demand%20end%20to%20robbing%20EPF%20ETF%20under%20guise%20of%20debt%20restructure

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියානු සාහිත්‍ය කවයේ 20 වැනි සැමරුම අද කොළඹ රුසියානු මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW:කොළඹ රුසියානු මන්දිරයට අනුබද්ධ රුසියානු සාහිත්‍ය කවයේ විසි...

බටර් පාරක් ගාලා ගෝල්ඩ් කාඩ් එකක් ෆ්‍රී ගත්ත නිකී! 

සටහන – පුලී ජනවාරි 29, කොළඹ (LNW): ලෝකයම රැප් ගායනයෙන්...

ඩොලර් නොට්ටු 20 ක් නැහැ එක විස්සෙ නෝට්ටුවයි – අතිරේක විනිසුරුගේ නිවස බිදීම ගැන පොලීසිය කියයි

නිශ්මං රණසිංහ ජනවාරි 29, කොළඹ LNW: කළුතර අතිරේක දිසා විනිසුරුවරියගේ...