ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ ඇප මුදල් තැන්පත් කිරීම සම්බන්ධ අතිවිශේෂ ගැසට්ටුවත් නිකුත් වෙයි !

Date:

2024 ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම සම්බන්ධ අතිවිශේෂ ගැසට් නිවේදනය ද මේ වනවිට මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව නාමයෝජනා භාරගන්නා දිනයට පෙර දිනය වන 2024.08.14 දින දහවල් 12 ට පෙර අපේක්ෂකයකු විසින් හෝ අපේක්ෂකයකු වෙනුවෙන් යම් තැනැත්තෙකු විසින් ඇප මුදල් තැන්පත් කළ හැකිය.

පිළිගත් දේශපාලන පක්ෂයක් නියෝජනය කරන අපේක්ෂකයකු සඳහා රුපියල් පනස් දහසක් ද වෙනත් යම් දේශපාලන පක්ෂයක් හෝ ඡන්ද හිමියකු විසින් යෝජනා කරන ලද අපේක්ෂකයකු සඳහා රුපියල් හැත්තෑ පන් දහසක් ද වශයෙන් ඇප මුදල් තැන්පත් කළ යුතුව ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාපන්දුවෙන් වැඩකිඩ දැමූ ඩේවිඩ් බෙකම්ට නයිට් පදවියක්!

සටහන – පුලී නොවැම්බර් 06, කොළඹ (LNW):  ඩේවිඩ් බෙකම් හට...

මාලිමාවට බලය හිමි කොලොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පරාදයි !

ජාතික ජන බලවේගයට බලය හිමි කොලොන්න කොලොන්න ප්‍රාදේශීය සභාවේ...

ශ්‍රී ලංකාවේ සංචාරක පුනර්ජීවනය බ්‍රිතාන්‍යයේ පැසසුමට!

ඕවින්දි විෂ්මිකා නොවැම්බර් 06, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ සංචාරක පුනර්ජීවනය...

සැමියාට සහ පුත්‍රයාට මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වූ NPP මන්ත්‍රීවරිය ඉල්ලා අස්වෙයි!

කොළඹ LNW:සැමියා සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වූ සිදුවීමට අදාළ...