ලෝකයම එකතු වෙන ක්‍රීඩා සැණකෙළිය ඇරඹේ!

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 26, (LNW) කොළඹ :

මෙවර පැරිස් 2024 ඔල්ම්පික් උළෙලේ CNN-News18 සජීවී විකාශයට පහත සබඳතාවය ඔස්සේ ඔබටද සම්බන්ධ විය හැක.ලොව පරු බිලියන ගණනක ජනතාව රටවල් වශයෙන් නොවුණ ද,දක්ෂතාවය සහ හැකියාව ඇත්නම් ලෝකයේ මානුෂීය රැකවරණය මත සිය කුසලතා ප්‍රවර්ධනය කර ගනිමින් සරණාගත කණ්ඩායම හරහා හෝ මේ තරගාවලියට සහභාගි වන්නට අවස්ථාව ලබා ගනී.

ඒ නිසා ඔලිම්පික් උළෙල යනු ලෝකයෙ සියලු ක්‍රීඩා දක්ෂයන්ට එදාටත් වඩා අවස්ථාව විවර වුණු,අපූර්ව මානවීහ හැකියාවන්ගෙන් පමණක් නොව මානුෂීය ගුණාංගවලින් ද විචිත්‍රවත් උළෙලක්ය.සජීවී විකාශයට පහත සබඳතාවයෙන් පිවිසිය හැකි අතර මේ සමඟ ඇත්තේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම සමාරම්භක උළෙලට සහභාගි වීමට සූදානම්ව සිටින මොහොතකි.ඒ අවස්ථාවට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ශෙමාල් ප්‍රනාන්දු ද එක් විය.

https://bit.ly/46omHoz

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනවාරියේ සිට වතුකම්කරු වැටුපට වෙනදේ – ජනපතිගෙන් සහතිකයක්!

කොළඹ LNW: 2026 ජනවාරි මාසයේ සිට වතුකම්කරු දෛනික වැටුප...

2028 දී ඉන්නෙත් අපි. බයවෙන්න එපා අපි ණය ගෙවනවා!

කොළඹ LNW: 2028 වසරේදී බලයේ සිටින්නේත් ජාතික ජන බලවේගයේ...

කැරම්බෝඩ් නඩුවේ ඇප අයැදුම් පත්‍ර කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : හිටපු අමාත්‍යවරුන් වන...

නාමල්ගේ සැකය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : පක්ෂ පාට භේදයෙන්...