බ්‍රෑන්ඩ් නිව් බද්ද ලක්ෂ 55යි, රීකන්ඩිෂන් ලක්ෂ 100යි. BYD ගෙන්වන සමාගමත් කන්ටේනර් වගේ ගේමකද ? – මුජිබර් ප්‍රශ්න කරයි !

සටහන – රුවන් නෙළුගොල්ල BYD බ්‍රෑන්ඩ් නිව් වාහන මෙරටට ආනයනය කිරීමේදී රේගුවෙන් අඩුවෙන් බදු අයකර එම වාහන නිදහස් කිරීමේ ජාවාරමක් සිදුකර ඇත්දැයි බරපතළ සැකයක් මතුවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි. “දැන් මේ රටට එනවා BYD කියලා බ්‍රෑන්ඩ් නිව් වාහනයක්. ඒ BYD කියන වාහන ගෙන්වන ආයතනය ගෙන්වනවා ATTO 3 කියලා වාහනයක්. … Continue reading බ්‍රෑන්ඩ් නිව් බද්ද ලක්ෂ 55යි, රීකන්ඩිෂන් ලක්ෂ 100යි. BYD ගෙන්වන සමාගමත් කන්ටේනර් වගේ ගේමකද ? – මුජිබර් ප්‍රශ්න කරයි !