කොවිඩ් යළි හිස ඔසවයි. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැඩි නිර්දේශයක්

Date:

යළිත් මුඛ ආවරණ පළඳින ලෙස ජනතාවට දැඩිව නිර්දේශ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මාස කිහිපයකට පසුව නැවතත් මෙරට කොවිඩ් ව්‍යාප්තියෙහි ඉහළ යාමක් දක්නට ලැබෙන අතර ඒ අනුව ජනතාව ගෘහස්ථ පරිශ්‍රවල, පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී සහ ජනතාව එක්‍ රැස්වන පොදු ස්ථානවලදී මෙසේ මුඛ ආවරණ පැළඳිය යුතු බවටයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා නිර්දේශ කර ඇත්තේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කණිෂ්ඨයෝ දහස ඉක්මවා රොඳ බඳින ජාතික බැඩිමින්ටන් සූරතාවලිය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: මෙවර ජාතික බැඩිමින්ටන් සූරතාවලියට...

අපිත් ඒ කාලේ ලක්ෂ සීය,දෙසීය,තුන්සිය තෑගී දුන්නා. ආපහු ගත්තෙත් නෑ – වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට ආණ්ඩුව...

අනීතිකව උපයාගත් දේපල ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : 2025 වසරේදී මෙන්ම...

ගිලා බැසීමෙන් අවහිර වී තිබූ කාසල්රි මාර්ගය නැවතත් ගමනාගමනයට ඉඩ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ඊයේ (12) දින...