Friday, August 19, 2022
spot_img
spot_img

Latest Posts

කොවිඩ් යළි හිස ඔසවයි. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැඩි නිර්දේශයක්

යළිත් මුඛ ආවරණ පළඳින ලෙස ජනතාවට දැඩිව නිර්දේශ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මාස කිහිපයකට පසුව නැවතත් මෙරට කොවිඩ් ව්‍යාප්තියෙහි ඉහළ යාමක් දක්නට ලැබෙන අතර ඒ අනුව ජනතාව ගෘහස්ථ පරිශ්‍රවල, පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී සහ ජනතාව එක්‍ රැස්වන පොදු ස්ථානවලදී මෙසේ මුඛ ආවරණ පැළඳිය යුතු බවටයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා නිර්දේශ කර ඇත්තේ.

RN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.