විශාල මත්ද්‍රව්‍ය තොගයක් සීදූවෙන්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කුරියර් භාණ්ඩ නිෂ්කාශන ආයතනයක තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇති බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කරයි. සීදූව ප්‍රදේශයෙන් එම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

ඒවායේ වටිනාකම දළ වශයෙන් රුපියල් කෝටි 7 ක පමණ වටිනාකමකින් යුක්ත වන බව සඳහන්.

ශ්‍රී ලංකා රේගුව සඳහන් කරන්නේ, Methamphetamine අඩංගු මත් පෙති 2000 ක් ඇතුළු මත්ද්‍රව්‍ය අඩංගු පාර්සල් 9ක් අමෙරිකාවේ සහ නෙදර්ලන්තයේ සිට කොළඹ, මහරගම, පිළියන්දල යන ප්‍රදේශවල ව්‍යාජ ලිපිනයන් වෙත කුරියර් සේවාවක් හරහා ශ්‍රී ලංකාවට එවා තිබුණු බවයි.

එහි මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදුකරන ලද අතර පරීක්ෂණ කටයුතු අවසානයේ මෙම මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට භාරදීමට නියමිත බවයි පැවසෙන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...