චීනයේ විදේශ ඇමති අතුරුදන්

Date:

ක්වින් ගැන්ග්ගේ අතුරුදන්වීම පිළිබඳව විවිධ කටකතා පැතිරයන අතර ඔහුට ඇත්තේ චීන රජයේ වඩාත් ප්‍රසිද්ධ මුහුණු වලින් එකකි.

චීනයේ විදේශ ඇමති ක්වින් ගැන්ග් මීට මාසකිහිපයකට පෙර අතුරුදන්ව ඇති අතර ඔවුගේ තනතුර මේ වන විට චීනයේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරී වැන්ග් යී වෙත පවරා තිබේ.

ඊයේ(25) හදිසියේ රැස්වන ලද ජාතික මහජන කොංග්‍රසය විසින් නිල වශයෙන් ක්වින් ගැන්ග් සේවයෙන් ඉවත් කළ බවත් ඒ වෙනුවෙන් නව ඇමතිවරයෙකු පත්කරන තෙක් වැඩබලන විදේශ අමාත්‍යවරයා වශයෙන් වැන්ග් යී පත්කළ බවත් සඳහන් කර තිබේ.

ක්වින් ගැන්ග් එක්සත් ජනපදයේ තානාපතිවරයා වශයෙන් දෙවසරක කීර්තිමත් සේවාකාලයකින් පසු චීනයේ විදේශ අමාත්‍ය තනතුරට පත්වූ ලාබාලතම අමාත්‍යවරයෙකු විය. ඔහු ජනාධිපති ෂී ජින්පින්ගේ සමීපතමයෙකු වශයෙන් රාජ්‍ය මාධ්‍ය විස්තර කර තිබේ.

ක්වින් ගැන්ග්ගේ අතුරුදන්වීම පිළිබඳව විවිධ කටකතා පැතිරයන අතර ඔහුට ඇත්තේ චීන රජයේ වඩාත් ප්‍රසිද්ධ මුහුණු වලින් එකකි.

සශිකලා මධුෂාණී_ (outbound today )

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදය විසින් සපයන ලද දිගු දුර මිසයිල රුසියාවට එරෙහිව භාවිතා නොකළ යුතු බවට පෙන්ටගනය නිවේදනය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 24: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ ඉලක්ක වෙත...

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට කාර්ය සාධක බලකායක්. වසර දෙකක ඉලක්කයක්!

කොළඹ LNW:සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ජනාධිපති කාර්යය සාධක බලකායක්...

තැපැල් වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, කොළඹ LNW: අද (24) අමාත්‍යවරයා සමග...

පකිස්ථාන විදේශ අමාත්‍යවරයා සහ බංග්ලාදේශ නිලධාරීන් අතර සාකච්ඡා

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්ථාන විදේශ අමාත්‍යවරයා...