ලෝක ආහාර හා කෘෂිකර්ම වැඩසටහනෙන් ශ්‍රී ලංකාවට ප්‍රදානයක්!

Date:

කොළඹ LNW:ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් මෙරටට යූරියා මෙට්‍රික් ටොන් 8300ක් ප්‍රදානයක් කිරීමට තීරණය කර තිබේ.

මේ සඳහා ජපන් රජය අනුග්‍රහය දක්වන බව සඳහන්.

මෙම යූරියා තොගය මහ කන්නයේ හෙක්ටෙයාරයකට අඩුවෙන් කුඹුරු වගා කරන ගොවීන් අතරේ බෙදා දීමට නියමිත අතර උතුරු හා නැගෙනහිර පළාත්වලට මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොවීන්ට එම සහනය හිමිවන බව ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය සඳහන් කරයි.

මේ වනවිට අවස්ථා කිහිපයකදී මෙරට ගොවීන්ට යූරියා මෙට්‍රික් ටොන් 15000 කට ආසන්න ප්‍රමාණයක් ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සම්බන්ධිකරණයෙන් ලැබී තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW : නොවැම්බර් 30 දින...

හදිසිය යොදාවත් බඩු මිල පාලනය කරන්න !

උපාලි කොළඹගේ කොළඹ LNW:ආපදාවට පත්වූවන්ට සහන සැලසීම රජය හා නිලධාරි...

අර්බුදය ජය ගැනීම සඳහා සහාය වීම සඳහා සන් සියම් සමූහය ඇමරිකානු ඩොලර් 200,000 ක මුදලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW:  වත්මන් අර්බුදය ජය ගැනීම...

සමඟිය ආණ්ඩුවට අපරාධ නඩු දාන්න සැරසෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ ආපදාවන්...