ආනයනික බිත්තර හෙට සිට අලෙවියට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ආනයනික බිත්තර ලංකා සතොස හරහා රුපියල් 35ක මුදලකට ලබා ගැනීමේ හැකියාව පවතින බවත් සුපිරි වෙළඳ සැල් හරහා හෙට(27) සිට එම බිත්තර රුපියල් 40ක මුදලකට ලබා ගැනීමට හැකි බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ශාන්ත කිරිඇල්ල මහතා පවසයි.

රුපියල් 05කින් එහි මිල වැඩිකර ඇත්තේ  ඇසුරුමක් සහිතව සුපිරි වෙළඳ සැල්වල ඒවා අලෙවි කරන බැවින් බව අධිකාරිය පවසන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තුරග තරග පිටියේදී පොලිසියට දරුණු ප්‍රහාරයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් තරගාවලියේ සුපිරි...

නේපාලයේ බිහිසුණු බස් රථ අනතුරක් : 13 ක් ජීවිතක්ෂයට

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නේපාලයේ බයිටාඩි දිස්ත්‍රික්කයේ...

ශම්මිගේ ඉල්ලීමෙන් පසු පකිස්තානයට මඟ හැරිය හැකිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: පකිස්තානයට ගැටළුව ඇත්තේ ඉන්දියාව...

ළමා පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සේවාවන් විධිමත් කිරීමට පියවරක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : දිවයින තුළ ළමා...