රනිල්ගේ ඒකාබද්ධ පොදුජන මහා රැලිය ඇරඹේ ! (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරමින් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් විසින් සංවිධානය කරන “එක්ව ජයගමු” ජනරැලි මාලාවේ සිව්වන ජනරැලිය මේ වනවිට ආරම්භ වී තිබේ.

ඒ, ගාල්ල නගරසභා ක්‍රීඩාංගණයේදී ය.

“රට දිනවන ඒකාබද්ධ පොදුජන මහා රැලිය” මැයෙන් මෙය පැවැත්වෙන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සිය ජනාධිපතිවරණ අපේක්ෂකත්වය නිවේදනය කරනු ඇති බව සඳහන්.

බන්දුල ගුණවර්ධන, මොහොමඩ් අලි සබ්‍රි, ප්‍රසන්න රණතුංග, ටිරාන් අලස් යන අමාත්‍යවරුන්, ගීතා කුමාරසිංහ, මොහාන් ද සිල්වා, පියල් නිශාන්ත, ඩීබී හේරත්, කනක හේරත්, ලොහාන් රත්වත්තේ ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් සහ මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සමග විශාල පිරිසක් මීට සහභාගී වී සිටිති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනවරම පාවා දෙන්න හදන්නේ. විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාවට විපක්ෂ විරෝධය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට ආණ්ඩුව ජනවරම පාවාදෙමින් 33%කින්...

කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම්වලින් ඉතිහාසගත වාර්තාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොළඹ වරාය ඉතිහාසයේ මෙහෙයුම් කළ වැඩිම බහාලුම්...

අලුත් අවුරුද්දට තේරිම අලුත් වීම

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: ශ්‍රී ලංකා රග්බි පරිපාලනය...

පාතාලය කවුරු ආරම්භ කළත් අපි එය අවසන් කරනවා – අධිකරණ ඇමති

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාතාලය කවුරුන් ආරම්භ කළත් එය අවසන් කරන්නේ...