හිස සහ ගෙල ආශ්‍රිත පිළිකා වැළැක්වීමේ ජාත්‍යන්තර දිනය අදයි!

Date:

රෂිකා හෙන්නායක ජූලි 27 කොළඹ LNW :

ශ්‍රී ලංකා මේ වන විට මුඛ පිළිකා හේතුවෙන් වැඩිම මරණ වාර්තා වන රටවල් අතර පස් වැනි ස්ථානයට පත්ව ඇතැයි, ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි.

ඒ අනුව, මුඛ පිළිකා හේතුවෙන් දෛනිකව මෙරටින් පුද්ගල මරණ තුනක් පමණ වාර්තා වන බව, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ජයසේකර මහතා සඳහන් කළේය. මුඛ සහ ගෙළ පිළිකා හේතුවෙන් වාර්ෂිකව මෙරට තුළ මිය යන පුද්ගලයින් සංඛ්‍යාව 3,100ක් පමණ වන අතර, හිස සහ ගෙල ආශ්‍රිත පිළිකා වැළැක්වීමේ ජාත්‍යන්තර දිනය අදයි.

දුම්කොළ සහ පුවක්වලින් දුරස්වෙමු – මුඛ පිළිකාවෙන් වැළකෙමු යන්න , මෙවර එහි තේමාව වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පළාතේ පාසල් ගැන විශේෂ පරීක්ෂාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය සමඟ ඇතිවූ 'දිට්වා' සුළි කුණාටුව...

සී.බී. ඇප මත නිදහස්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම...

යුදෙව් ඕස්ට්‍රේලියානුවන්ට පහරදිම සෑම ඕස්ට්‍රේලියානුවෙකුටම පහරදීමක් – James Larsen

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉකුත් දා ...

විවේචනයද ? අපහාසයද?

උපාලි කොළඹගේ කොළඹ LNW: ජනාධිපති අනුර කුමාර දිසානායකට ඉතාමත් පහත්...