සටන් විරාමයකට එකඟ වන්න: තායිලන්ත සහ කාම්බෝජ රජයන්ට ට්‍රම්ප්ගෙන් රතු එළි!

Date:

රෂිකා හෙන්නායක ජූලි 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

තායිලන්ත – කාම්බෝජ ගැටුම් ආරම්භ වී අදට දින, 4 ක් සම්පූර්න වන අතර, ඒ හේතුවෙන් පුද්ගලයින් 33 දෙනෙකු මියගොස් තිබේ.

ඒ පිලිබඳ දෙරටේ නායකයින් සමග පැවැත්වූ දුරකතන සංවාදවලදී තායිලන්තය සහ කාම්බෝජය සටන් විරාමයක් සඳහා එකඟ වූ බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

දෙරටේ නායකයින් නුදුරු දිනකදී හමුවීමටත් එහිදී එකඟතාවකට පැමිණ ඇති බව වාර්තා වන අතර, සටන් විරාමයකට එකඟ නොවුණහොත්, අතර සමග වෙළෙඳ ගිවිසුම් අත්හිටුවන බවට ද අමෙරිකානු ජනාධිපතිවරයා අනතුරු ඇඟවීම් නිකුත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ (26) දින මේ අතර තායිලන්ත – කාම්බෝජ දේශසීමා ගැටුම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් ද කැඳවා තිබුණු බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්ත්‍රී පුරුෂභාවය හා දේශගුණ විපර්යාසවලදී යුක්තිය ජාත්‍යන්තර සමුළුව ඇමති පන්නිලගේ ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:නවෝත්පාදන සමාජ සංවර්ධනය උදෙසා පදනම (FISD) මගින් සංවිධානය...

ඉහළම දක්ෂතා සමඟ පරාජය වීමේ හේතුව….?

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 11, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ මාල...

අත්අඩංගුවට ගත් UDA හිටපු ලොක්කෝ දෙන්නා ඇප මත නිදහස්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට...

කමාන්ඩෝ සලින්තට T56 උණ්ඩ විකිණු හමුදා නිලධාරියෙක් අත්අඩංගුවට!

කොළඹ LNW: පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන...