ගුවන් යානයක හදිසි ගින්නක්!

Date:

රෂිකා හෙන්නායක ජූලි 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ගොඩබෑමේ පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන්, අමෙරිකානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ඩෙන්වර් ගුවන් තොටුපොළෙන් ගුවන්ගතවීමට යාමේදී ගින්නක් හටගෙන තිබේ.

ගින්න හට ගන්නා අවස්ථාවේ මගීන් 173 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු යානයේ සිට ඇති අතර, ගුවන් යානයේ හදිසි පිවිසුම් දොරටුවෙන් ඔවුන් ආරක්ෂිතව ඉවත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කලේය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ , මියාමි දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ බෝයිං 737 MAX 8 වර්ගයේ ගුවන් යානයක, මෙලෙස ගින්නක් හටගත් අතර, සුළු වේලාවක් තුළ ගින්න සම්පූර්ණයෙන් නිවා දමා ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...

වරායේ සිරවූ බහාලුම් වලට මොකද වෙන්නෙ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : දින කිහිපයක සිටම,...

සහන ගැන මාධ්‍ය සංදර්ශන දැම්මට චක්‍රලේඛවත් නිකුත් කරලා නැහැ – විපක්ෂ නායක

කොළඹ LNW: විපතට පත් ජනතාවට සහන දෙන බවට මාධ්‍ය...

මහකන්නයට දියවර:ලහි ලහියේ වැඩ අවසන් වෙන බදුල්ලේ වාරි පද්ධති! (PHOTOS)

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:"දිට්වා" පරදන ධෛර්යයේ මහා වාරි මෙහෙයුම අධිෂ්ඨානයෙ...