ලොරියක් පෙරළී අනතුරක්!

රෂිකා හෙන්නායක ජූලි 28, කොළඹ (LNW):

නෝටන්බ්‍රිජ් සිට කිරිවන්එළිය දක්වා ධාවනය වු ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීයාම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන අතර, ලොරි රථය වෙනත් වාහනයකට ඉඩ ලබාදීමට යාමේදීයි අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

සිද්ධියෙන් රියදුරු සහ රිය සහායකයා තුවාල ලබා රෝහල් ගත කර තිබෙන අතර, ලොරි රථයට දැඩි හානි සිදුව ඇති බව පොලිසිය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකා වෙරළ...

වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...

විහාරමහාදේවියේ පැවති අඛණ්ඩ සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ...

Taavi ලක්මව රනින් සරසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ නැගී...