විරේන්ට පළමු තරගයෙන් පරාජය

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 28, (LNW) කොළඹ :

ලොව අංක හතට ශ්‍රේණිගතව සිටින මැලේසියාවේ ලී ෂියා ජී හමුවේ සිය පළමු ඔලිම්පික් නියෝජනයේ දී පරාජයේ අමිහිරි බව වැළඳ ගන්නට විරෙන් නෙත්තසිංහට සිඳු වුණා.තරග වට 2-0 ක් ලෙස ලී මෙම තරගය ජයගත්තා.ලකුණු තත්ත්වය සටහන් වූයේ 21-14 සහ 21- 12 ක් ලෙසයි.

විරේන් සිය මංගල ඔලිම්පික් අත්දැකීමට සියයට සියයක් නිරවුල් මනසින් මුහුණ දුන් බවක් දකින්නට ලැබුණේ නැහැ.ඔහු නිවැරැදිව සිය හැකියාව ඉදිරිපත් කළ අවස්ථාවන් හී දී ලී ට යම් තර්ජනයක් එල්ල කරන්නට සමත් වුණා.ඒ තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට විරේන් සමත් වූවානම් තරගය ජය ගැනීම කෙසේ වෙතත්,මේ තරගයේදී මීට වඩා ලී ට තර්ජනයක් වීමේ හැකියාව විරේන්ට තිබුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Love Is Here” එන්න අපි වාඩි වෙලා කතා කරමු!

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW):  සෙනෙහස මෙන්ම මතකය...

ලයින් කාමර වෙනුවට තනි නිවාස:පවුල් 24ක් වෙත නව නිවාස ලබාදෙයි

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ලයින් කාමර වෙනුවට...

නැවතත් රළුවන උතුරු අහස!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : යළිත් ඇදහැලෙන ...

ආපදා ගැන ඇත්ත හොයා ගන්න පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පත් කරන්න.බලයත් අපිට දෙන්න – SJB හර්ෂණ

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ආපදා...