ඇමෙරිකාව හා ඉරානය න්‍යෂ්ටික සාකච්ඡා යළි ආරම්භ කිරීමට එකඟ වූ බවට වාර්තා!

Date:

රෂිකා හෙන්නායක ජූලි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

න්‍යෂ්ටික සාකච්ඡා යළි ආරම්භ කිරීමට ඇමෙරිකාව හා ඉරානය එකඟ වී ඇති බවට වාර්තා පළ වන අතර , 2015 වසරේ ඉරානය හා ලෝක බලවතුන් අතර පැවති න්‍යෂ්ටික සාකච්ඡා යළි ආරම්භ කිරිමේ අරමුණින් ඇමෙරිකාව හා ඉරානය අතර මෙම එකඟතාවයට එළඹි ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැත්විම සදහා මැදිහත්කරුවෙකු ලෙස යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානියා කටයුතු කර තිබෙන අතර, ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා මුණගැසීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ඔහු සදහන් කර සිටියේ ලෝක බලවතුන් සමග ඉරානය න්‍යෂ්ටික සාකච්ඡා යළි ඇරඹිමට කටයුතු කරන බවයි.

චීනය,  ප්‍රංශය , ජර්මනිය,  රුසියාව,  එක්සත් රාජධානියා හා ඇමෙරිකාව එක්ව ඉරානය සමග 2015 වසරේ දී න්‍යෂ්ටික සාකච්ඡා පැවැත්වූ බව සඅහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

47 වැනි වාර්ෂික සත් සාමාජික වෙළෙඳ සේවා හොකී තරගාවලිය මෙම මස 9 වැනිදා පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදී

නිශ්මං රණසිංහ නොවැම්බර් 06,  කොළඹ LNW: වසර 1957දී ආරම්භ කරනු ලැබූ...

Rashmini Mather කේබල් සොලියුෂන්ස් පීඑල්සී සමඟ එක්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW : කේබල් සොලියුෂන්ස් පීඑල්සී...

Colombo Dockyard නව ගමනක!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW : Colombo Dockyard PLC...

නව දියවඩන නිලමේවරයෙකු පත් කර ගැනීමේ නිලවරණය හෙට!

කොළඹ LNW:ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය සඳහා සුදුස්සෙකු...